එක්සත් ජනපද තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 17, 2019

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ඇලයිනා බී. ටෙප්ලිට්ස් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 17) අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම අවස්ථාවේදී එක්සත් ජනපද තානාපතිතුමිය සහ ආරක්ෂක ලේකම්තුමන් අතර  සුහද සාකච්ඡාවක් පැවැත්විණි.