ඉන්දියානු නාවික හමුදාධිපති ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමට එක්වෙයි

දෙසැම්බර් 23, 2019

ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සමඟ අද (දෙසැම්බර් 22) දින ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය.

මෙරට නිල සංචාරයක නිරතව සිටින අද්මිරාල් කරම්බීර් සිං මහතා, නැගෙනහිර නාවික විධානයේ සිදුකල සංචාරය සනිටුහන් කිරීම සඳහා නාවික මැදුරේ පැළයක් රෝපණය කරන ලදි.