නවතම පුවත්

සිදුවීම්


විමසීම්

ලිපිනය
ලේකම්,
ජාතික ආරක්‍ෂක අරමුදල,
ආරක්‍ෂක අමාත්‍යාංශය,
ආරක්‍ෂක මූලස්ථාන සංකීරණය
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.


දුරකථන
0112430860/78
(Ext. - 10409)

ෆැක්ස්
0112323060

විද්‍යුත් තැපෑල
ndf@defence.lk

අප ගැන

1985 අංක 09 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත මගින් සංස්ථාපනය කරනු ලබන ජාතික ආරක්ෂක අරමුදල 2018 අංක 16 දරන සංශෝධිත පනත අනූව නම් කරනු ලැබූ පාලක මන්ඩලයක් මගින් පාලනය වේ. මෙම අරමුදල ජාතික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට සහ සහතික කිරීමට වඩාත් හේතුවන්නේයැයි පාලක මණ්ඩලය අදහස් කරන ආකාරයට සහ කාර්යන්ට, අරමුදලට අයත් මුදල් ජනාධිපතිවරයාගේ විධිවිධාන වලට යටත්ව යොදාගනු ලැබේ. එමෙන්ම තම රාජකාරී ඉටුකරන අතරතුරදී තුවාල ලද හෝ මියගිය ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ යම් සමාජිකයකුට හෝ සමාජිකයන්ගේ පවුල්වලට සුභසාධන ප්‍රතිලාභ ලබාදීමද සිදුකෙරේ.

සංවිධාන ව්‍යුහය

පාලක මණ්ඩලය

• සභාපති -

ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා (ජනාධිපති ලේකම්)

• සාමාජික -

ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil (ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්)

• සාමාජික -

මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ


ජාතික ආරක්ෂක අරමුදලේ කාර්ය මණ්ඩලය

ලේකම් - ජාතික ආරක්ෂක අරමුදල

ගාමිණී මහගමගේ මහතා
අතිරේක ලේකම් (පරිපාලන)

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - ජාතික ආරක්ෂක අරමුදල
හසිනි පල්ලාවල මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පරිපාලන)

සහකාර ලේකම් - ජාතික ආරක්ෂක අරමුදල
තරුෂි කුමාරසිරි මහත්මිය
සහකාර ලේකම් (පරිපාලන)

ගණකාධිකාරි - ජාතික ආරක්ෂක අරමුදල
කේ.එල්. නිශාන්ති මහත්මිය
ගණකාධිකාරි (ආදායම් හා වත්කම් කළමනාකරණ)

විෂය ලිපිකරු I
එන්.කේ.ඒ. සම්පත් මහතා

විෂය ලිපිකරු II
ආර්.එම්.එස්.එල්. ජයසේකර මහතා

ගිණුම් ලිපිකරු
ඒ.එම්.යූ.එස්. අත්තනායක මහතා