දම්රෝ සමාගම රුපියල් මිලියනයක් ජාතික ආරක්ෂක අරමුදලට පරිත්‍යාග කරයි

ජුලි 30, 2020

ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික ආරක්ෂක අරමුදලට දම්රෝ සමාගම විසින් රුපියල් මිලියනයක් අද (ජුලි 30) පරිත්‍යාග කළේය.

දම්රෝ සමාගමේ අධ්‍යක්‍ෂ ප්‍රසන්න කොඩිප්පිලි විසින් ඊට අදාළ චෙක්පත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත භාර දෙන ලදී.