සේවා වනිතා
සේවා වනිතා ඒකකය සභාපතිනිය විශේෂ රැස්වීමක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය විසින් 2019 ජුලි 21 වන දින පැවැත්වීමට නියමිත දානමය පිංකම පිලිබදව සාකච්ඡා කිරීම සදහා ජුලි 15 වන දින විශේෂ රැස්වීමක් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.
ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක
ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (ජුනි 27) පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක නිරත විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සිය කාර්යාලීය වැඩ අරඹයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (මැයි 27) උදෑසන සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව තම රාජකාරි අරඹන ලදී.


