සේවා වනිතා ඒකකය වෙතින් රෝද පුටු පරිත්‍යාගයක්

ජුලි 23, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය විසින් 2019 ජුනි 12 වන දින කුලියාපිටිය රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට රෝද පුටු පරිත්‍යාග කර ඇත.

මෙම සුභසාධනය කටයුත්තේ ප්‍රතිලාභීන් නම් සැරයන් එච් එම් ඩබ්ලිව් කුමාර සහ ලාන්ස් කෝප්‍රල් කේ පී සමන් යන රණවිරුවන්ය.