ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක

ජුනි 27, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (ජුනි 27) පොලිස් සංස්කෘතික අංශයේ සංචාරයක නිරත විය.

එතුමියගේ සංචාරය අතරතුර පොලිස් සංස්කෘතික අංශයේ විවිධ අංශ වෙත සංචාරය කල අතර පොලිස් සංස්කෘතික අංශ භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී පෙරේරා මහතා ඇතුළු තවත් ඡ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී විය.