සේවා වනිතා

සේවා වනිතා | සේවා වනිතා

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වෙත ලබා දීම සඳහා පරිත්‍යාග ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත භාර දෙයි

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වෙත ලබා දීම සඳහා අත්‍යවශ්‍ය පරිත්‍යාග ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත නිල වශයෙන් භාර දීම අද (පෙබරවාරි 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයෙන් රණවිරු පවුලකට මානුෂීය ආධාර

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 20) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආධාර පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්විණි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ 2026 වාර්ෂික මහා සභා රැස්වීම අද දින (පෙබරවාරි 10) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් නිකවැරටිය මූලික රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳක් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, නිකවැරටිය මූලික රෝහලේ දැඩි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ කලාපයේ රෝගී සත්කාරක සේවා නංවාලීමේ අරමුණින් අද (ජන. 16) දින එම රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) ඇඳක් පරිත්‍යාග කරන ලදී.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් අම්පාර මූලික රෝහලට දැඩි සත්කාර ඒකක (ICU) ඇඳන් පරිත්‍යාග කරයි

රෝගී ප්‍රජාවට අවශ්‍ය කෙරෙන ප්‍රතිකාර සේවා සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය හා අධීක්‍ෂණය යටතේ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිතා කෙරෙන ඇඳන් හතරක් (04) අද (ජන. 09) දින පරිත්‍යාග කරන ලදි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ රජයේ කාන්තා වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැම්බර් 20) දින සාර්ථකව පවත්වන ලදි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ අනුරාධපුර ශික්‍ෂණ රෝහල සහ මාරවිල මූලික රෝහල වෙත භාර දෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලැබුණු වෛද්‍ය ආධාර තොගයක් රජයේ රෝහල් දෙකක් වෙත නිල වශයෙන් භාර දෙන ලදි.


සේවා වනිතා | සේවා වනිතා

ආපදා සහන කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ
සේවා වනිතා ඒකකයට පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදීම වෙනුවෙන් වටිනා ළදරු ඇඳන් තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයට ලබාදීම අද (දෙසැම්බර් 11) දින සිදුවන ලදි.


සේවා වනිතා | සේවා වනිතා

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය “ලෝක ළමා දිනය” සැමරීම නිමිති කරගෙන තැලසීමියා රෝගී දරුවන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කරයි

"ලෝක ළමා දිනය" සැමරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය අද (ඔක්තෝබර් 5) අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ තැලසීමියා රෝගී වාට්ටුවේ ප්‍රතිකාර ලබන ළමුන් සඳහා විශේෂ චාරිකාවක් සංවිධානය කළේය.