සේවා වනිතා ඒකකය සභාපතිනිය විශේෂ රැස්වීමක් පවත්වයි

ජුලි 23, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය විසින් 2019 ජුලි 21 වන දින පැවැත්වීමට නියමිත දානමය පිංකම පිලිබදව සාකච්ඡා කිරීම සදහා ජුලි 15 වන දින විශේෂ රැස්වීමක් අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී.