තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය විසින් රාජ්‍ය ආයතනවලට වීඩියෝ සම්මන්ත්‍රණ තාක්‍ෂණය හඳුන්වා දෙයි

මාර්තු 28, 2020

ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය (ICTA) විසින් රාජ්‍ය ආයතන තුල සේවා කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා සිය සේවකයින් සම්බන්ධ කර ගැනීම පිණිස විවෘත මූලාශ්‍ර තාක්‍ෂණයන් මත පදනම් වූ වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුමක් හඳුන්වා දී ඇත.

ඇන්ඩ්‍රොයිඩ් සහ iOS.3 සඳහා සහය දක්වන ජංගම යෙදුමක් ඇති http://meet.gov.lk භාවිතයෙන් රාජ්‍ය ආයතනවලට රැස්වීම් පැවැත්විය හැකිය.