කොරෝනා වෛයිරසය ආසාදිත බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලයා සමග සම්බන්ධතා පවත්වා ඇති ඔහුගේ ලගම ඥාතීන් දෙනෙකු අද (මාර්තු 28) දින නාගොඩ මහ රෝහල වෙත රැගෙන යන ලදි.

මාර්තු 28, 2020