අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය (PTF) ඇමතීම සඳහා ක්‍ෂණික ඇමතුම් අංක

මාර්තු 28, 2020

අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය (PTF) මහජනතාවට තොරතුරු ලබාගැනීම සහ පැමිණිලි ඉදිරිපත් කිරීම පිණිස ක්‍ෂණික ඇමතුම් අංක කිහිපයක් හදුන්වාදී ඇත. එම අංක පහත පරිදි වේ.

0114 354 854 / 0114 733 600 / 0113 456 200 - 4 හෝ ෆැක්ස් අංක 0112 333 066