ශ්‍රී ලංකාවට චීනයෙන් ආධාර

මාර්තු 28, 2020

පළමු ආධාර තොගය ශ්‍රී ලංකාව වෙත පිටත් කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

ෂැංහයි පුඩොං ගුවන් තොටුපලේ දී යූඑල් 867 එය ශ්‍රී ලංකන් ගුවන් යානයට පටවා ඇති චීන ආධාර වල පළමු තොගය වන මෙය අද සවස ශ්‍රී ලංකාවට ලඟාවීමට නියමිතය.