ශ්‍රී ලංකා නාවික හමුදාව කොළඹ මැනින් වෙළඳපොළ විෂබීජහරණයට ලක් කරයි

මාර්තු 28, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා කොළඹ මැනින් වෙළඳපොළ විෂබීජහරණය කර ඇත.

විෂබීජහරණය කිරීම සඳහා වන නියමිත ක්‍රියා පටිපාටියට අනුව සමස්ථ වෙළඳ පල පරිශ්‍රයම විෂබීජ හරණය කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.