ශ්‍රී ලංකාවේ පළමු COVID-19 මරණය IDH වෙතින් වාර්ථා වෙයි.

මාර්තු 28, 2020

ශ්‍රී ලංකාවේ පළමු COVID-19 මරණය මීට මොහොතකට පෙර අංගොඩ බෝවන රෝග රෝහලෙන් (IDH) වාර්තා විය.

මාරවිල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ක් වන මෙම රෝගියා දියවැඩියා රෝගියෙකු වූ අතර, වකුගඩු බද්ධ කිරීමකටද ලක්කර ඇත.