ශ්‍රි ලාංකික සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පුරවැසි භාවය ලබා එහි කුලී රථ රියදුරෙකු ලෙස සේවය කල වයස අවුරුදු 60 ක්වූ පුද්ගලයකු COVID - 19 ආසාදනය හේතුවෙන් අද මියගොස් තිබේ.

මාර්තු 28, 2020