දිවයිනේ දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය හෙට දින තාවකාලිකව ඉවත් කරයි.

මාර්තු 29, 2020

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල පොලිස් ඇඳිරි නීතිය මාර්තු 30 වන දින උදෑසන 6.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය නැවත දහවල් 2.00 ට නැවත පැනවීමට නියමිතය.