පූර්වාරක්‍ෂක පියවරක් ලෙස තවත් ගම්මාන තුනක් මුද්‍රා තබයි

මාර්තු 29, 2020

පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩයාන්කුලම් හි ගම්මාන දෙකක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මානය සෞඛ්‍ය බලධාරීන් විසින් මුද්‍රාතබා ඇත. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම ඇතුළුව ගම්මාන හතරක් මේ වන විට මුද්‍රා තබා ඇත.