නාවික හමුදාව COVID-19 අසාදිත බවට සැකකරන ධීවරයෙකු ගොඩබිමට වෙත ගෙන එයි

මාර්තු 30, 2020

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරිමකට අනුව COVID-19 ආසාදිත පුද්ගලයකු සමඟ සබඳතා පැවැත්වු ධීවරයෙකු මුහුදේ යාත්‍රා කරමින් සිටිනයදී  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  ගොඩබිමට ගෙන එන ලදි.

සැකකරු සමඟ යාත්‍රාවද සොයාගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය වරායට පැමිණීමට සිටි පුද්ගලයන් දස දෙනෙකු ගමන් ගත් යාත්‍රා දෙකක ආධාරයෙන් ඔවුන්ද වරායට රැගෙන ඒන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාවහි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික   ඒකකය විසින්  විෂබීජහරණය කර ඇත.

අඳාල පුද්ගලයින් විමර්ශන සඳහා ත්‍රිකුණාමලයේ වරාය පොලිසියට භාර දෙන ලදී.