ළමුන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු COVID -19 හි රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමඟ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි ඔබේසේකරපුර අරනෝදය මාවත, සම්පුර්ණයෙන් වසා දැමීමකට ලක් කර ඇත.

මාර්තු 30, 2020