තීරණ ගැනීමේදී කිසිදු අයුරකින් සිවිල් ජන ජීවිතයට බාධාවක් නොවන පරිදි ක්‍රියා කල යුතු බව රජය පවසයි.

මාර්තු 30, 2020

ප්‍රාදේශීය මට්ටමේ තීරණ ගැනීමේදී සිවිල් ජන ජීවිතයට බාධා නොවන පරිදි ක්‍රියාකළ යුතු බව රජය අද නිවේදනය කළේය.

ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම,ඇඳිරි නීතිය පැනවීමට ප්‍රදේශ තෝරා ගැනීම සහ මුද්‍රා තබා ඇති ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලබන්නේ මනා ලෙස දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුවය.