COVID- 19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් පිලිබදව ONLINE ක්‍රමයට වාර්තා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙයි.

මාර්තු 30, 2020

හදිසි අවස්ථාවන් වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලුම් කිරීමට  හෝ COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු පිලිබදව වාර්තා කිරීමට හෝ COVID 19 රෝගියෙකු සමග සම්බන්ධතා පවත්වා ඇතැයි ඔබට සිතන්නේ නම් හෝ ඔබ පසුගිය දින 14 ක කාලය තුල විදේශ රටක සිට මෙරටට පැමිණියේ නම් ඒ පිලිබදව දැනුම්දීම සදහා https://rakemuapi.cmb.ac.lk ඔන්ලයින් ලිපිනය COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී ඇත.