COVID-19 රෝගියෙකු පිළිබඳ වාර්තා වීමත් සමඟ කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දමා ඇත

මාර්තු 31, 2020

කළුබෝවිල කොළඹ දකුණු ශික්ෂණ රෝහලේ වාට්ටුවක COVID-19 රෝගියෙකු වාර්තා වීමෙන් පසුව , රෝගීන් 15 දෙනෙකු සමඟ වාට්ටුවේ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර ඇත.