සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දැමේ

මාර්තු 31, 2020


සිටි  COVID-19 ආසාධිතයකු සොයා ගැනීමත් සමග සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය  ඊයේ (මාර්තු 30) දින සිට සති දෙකක කාලයක් වසා දමා තිබේ.