දෙවන COVID-19 ආසාධිතව මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ

මාර්තු 31, 2020

COVID-19 ආසාධිතව මියගිය දෙවන පුද්ගලයාගේ දේහය ඊයේ (මාර්තු 30) දින මීගමුව  මහජන ආදාහනාගාරයේ දී මහජන සෞඛ්‍ය නිලධාරීන් ඉදිරියේ ආදාහනය කරන ලදී.
මියගිය පුද්ගලයා මීගමුව රෝහලෙන් ප්‍රථිකාර  ලබමින් සිටි  පුද්ගලයෙකි.