අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග

මාර්තු 31, 2020

අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු විට දිස්ත්‍රික්ක අතර සංචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් නීති උල්ලංඝනය  කරන පුද්ගලයන් හට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.