පසුගිය පැය 24 තුළ එනම් බ්‍රහස්පතින්දා උදේ 6 සිට අද (03) උදේ 06 දක්වා දක්වා ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,264 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අප්‍රේල් 03, 2020