මාර්තු 30 දින සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 12465 දෙනෙකු සහ රථවාහන 3100 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අප්‍රේල් 04, 2020