සංසරණය වන ව්‍යාජ පුවත් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන්න - ජනාධිපති

අප්‍රේල් 04, 2020

සංසරණය වන ව්‍යාජ පුවත් සහ පණිවිඩ වලින් ප්‍රවේසම් වන්න - ජනාධිපති

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ පවසන්නේ  අර්බුදය අතරතුරදී ජනාධිපතිවරයාගෙන් යැයි පැවසෙමින් වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක්  මැසෙන්ජර් වැනි සමාජ මාධ්‍යයන් හරහා ව්‍යාජ ලෙස පණීවුඩ සංසරණය වන බවයි.

එහෙත් ජනාධිපතිවරයාගේ සියළු පණිවුඩ සහ නිවේදන ප්‍රකාශයට පත් කරනුයේ නිල මාධ්‍යයන්  හරහා පමණි.