COVID 19 ට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් වෙත පුද්ගල ආරක්‍ෂක උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් , ‘මනුසත් දෙරණ’ සමඟ එක් වෙයි.

අප්‍රේල් 06, 2020

COVID 19 ට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් වෙත පුද්ගල ආරක්‍ෂක  උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් , ‘මනුසත් දෙරණ’ සමඟ එක් වෙයි.

COVID 19 ට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයින් වෙත පුද්ගල ආරක්‍ෂක  උපකරණ සැපයීමට  ශ්‍රී ලංකා ටෙලිකොම් , ‘මනුසත් දෙරණ’ සමඟ එක්ව  කටයුතු කරයි. අද (අප්‍රේල් 6) පෙරවරුවේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් මෙම පරිත්‍යාග භාර ගන්නා ලදී.