අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ හය වැනි කොරෝනා මරණය වාර්තා විය.

අප්‍රේල් 07, 2020