ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ යයි

අප්‍රේල් 08, 2020

මීට ටික මොහොතකට පෙර කොළඹ ජාතික බෝවන රෝග විද්‍යයතනයේදී පිරිමි පුද්ගලයෙකු (44) මියයාමත් සමග ශ්‍රී ලංකාවේ COVID-19 මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

දෙහිවල - ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා ජර්මනියේ සංචාරයක් සිදුකර මෙරටට පැමිණ ඇත.