COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් 1390 හෝ 1999 අමතන්න

අප්‍රේල් 08, 2020

COVID-19 රෝග ලක්ෂණ ඇති බවට සැක සිතේ නම් පළමුව 1390 හෝ 1999 අමතන්න, නැතහොත් රෝහල්වලට ඇතුළත් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් සඳහා ‘My Health’ සමාජ ජාල යෙදුම භාවිතා කරන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය.