ස්වයං නිරෝධායනය සඳහා ලබාදුන් උපදෙස් මගහැර සිටි ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදාව විසින් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට කටයුතු කෙරේ.

අප්‍රේල් 09, 2020