ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් අතර ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින් අද (අප්‍රේල් 10) දින සිට දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන බව පොලිසිය පවසයි.

අප්‍රේල් 10, 2020