නාවික හමුදාව නිදන් හෑරූ පුද්ගලයන් හය දෙනෙකු අල්ලා ගනී

අප්‍රේල් 10, 2020

අප්‍රේල් 8 වන දින පුත්තලම එතලයි එරඹුකුඩැල්ල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නාවික හමුදාව විසින් නිධන් හාරමින් සිටි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වයස අවුරුදු 38 ත් 55 ත් වන අතර ඔවුන්ට අයත් ලොරි රථය සහ නිධන් හෑරීම සඳහා භාවිතා කල උපකරණ සමග සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසිය වෙත භාරදී ඇත.