අද දින දෙහිවල නව රෝගියකු සහ ජාඇල ප්‍රදේශයෙන් නව රෝගීන් හය දෙනෙකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු COVID -19 ආසාධිත රෝගීන් සංඛ්‍යාව 197 දක්වා ඉහල යයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

අප්‍රේල් 11, 2020