ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහල යයි.

අප්‍රේල් 14, 2020

අද දින පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු එක් රෝගියෙකු ද සමඟ ශ්‍රි ලංකාවේ මුළු Covid-19  ආසාදිත රෝගීන්  සංඛ්‍යාව 219 දක්වා ඉහල යයි.

ඊයේ දින වාර්තා වු  Covid-19   ආසාදිත රෝගීන් 8 දෙනා  අතුරින් 7 දෙනෙක් බේරුවල ප්‍රදේශවාසින් වන අතර  මේ වන විට  ඔවුන් නිරෝධායන  මධ්‍යස්ථානයේ  නිරෝධායන ක්‍රියාවලියට ලක් කර ඇත.

අද දින වාර්තා වු  Covid-19  ආසාදිත වු රෝගියා ද බේරුවල ප්‍රදේශවාසියෙකි.