පාලවිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක්

අප්‍රේල් 16, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවිය කඳවුරේදී රුධිර බැංකුවට ලේ පරිත්‍යාග කිරීම සඳහා ලේ දන් දීමේ ව්‍යාපාරයක් අප්‍රේල් 15 වන දින පවත්වා ඇත.

කොරෝනා වෛරසය ආසාදිත රෝගියා සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුවේ රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් කඳවුරේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.