ඇදිරි නීතිය කඩකල 1392 දෙනෙකු අද පොලිස් අත්අඩංගුවට

අප්‍රේල් 18, 2020
  •   රථවාහන 381 අත්අඩංගුවට ගෙන ඇත

අද (අප්‍රේල් 18) දින පෙරවරු 6.00 සිට ගතවූ පැය 24 තුල ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 1392 දෙනෙකු සහ රථවාහන 381 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මාර්තු 20 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් 31,680 දෙනෙකු සහ  මුළු වාහන සංඛ්‍යාව 8,151 ක් දක්වා ඉහළ ගොස් ඇත.