කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය අප්‍රේල් 27 සදුදා දින උදෑසන 5.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අප්‍රේල් 20, 2020