නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 63 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටවේ

අප්‍රේල් 20, 2020

සති තුනක නිරෝධායන කාල සීමාව අවසන් වූ පසුව තවත් පුද්ගලයින් 63 දෙනෙකු ඊයේ (අප්‍රේල් 19) දින පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියහ.

ඔවුන් සිය නිවෙස් බලා පිටත්ව යාමට පෙර, අවසන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලද අතර නිරෝධායන සහතිකයද ලබා දී ඇත.