යුද හමුදා සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ ‘සමෘද්ධි’ ප්‍රතිලාභීන් වෙත සලාක පාර්සල් බෙදා දෙයි

අප්‍රේල් 20, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යාපනයේ  සමෘද්ධිලාභීන් වෙත සෙනසුරාදා (අප්‍රේල් 18) දින සලාක සහ පිසින ලද ආහාර පාර්සල් බෙදා දෙන ලදී.

තෙලිප්පලෙයි සහ වෙලනි යන ප්‍රදේශවල අවශ්‍යතා සහිත ජනතාව වෙත මෙම මානූෂීය ආධාර ලබා දී තිබේ.