ශ්‍රී ලංකා නාවික හමුදාව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල විෂබීජහරණය කරයි

අප්‍රේල් 21, 2020

මාළු මිලදී ගැනීම සඳහා වෙළඳපොළට පැමිණි වෙළෙන්දෙකු කොරෝනා වෛරසය  ආසාදිත බව සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව අද (අප්‍රේල් 21) දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල  විෂබීජහරණය කළේය.