පිළියන්දල ප්‍රදේශයේ පවුල් 11 ක් නිරෝධායනයට

අප්‍රේල් 21, 2020

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු පිළියන්දල ප්‍රදේශයෙන් සොයා ගැනීමෙන් පසුව එම ප්‍රදේශයේ පවුල් 11 ක පුද්ගලයින් 66 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

රෝගියා මාළු වෙළෙන්දෙකු වන අතර ඔහු ග්‍රාම නිලධාරි, එළවළු වෙළෙන්දකු, නීතීඥයෙකු සහ මිතුරන් කිහිප දෙනෙකු හමුවීමට ගොස් තිබෙන බවට හඳුනාගෙන ඇත.