පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල දින තුනකට වසා දැමේ

අප්‍රේල් 21, 2020

මත්ස්‍ය වෙළඳපොලට පැමිණේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීම නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල හෙට (අප්‍රේල් 22) දින සිට දින තුනක් වසා දැමීමට තීරණයක් කර තිබේ.

තවද, සියලුම මාළු අලෙවිසැල් හිමිකරුවන් සහ සේවකයින් හෙට දින PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.