‘Imagine Entertainment’ ආයතනය වෝකි ටෝකි යන්ත්‍ර 50 ක් පරිත්‍යාග කරයි

අප්‍රේල් 28, 2020

‘Imagine Entertainment’ පෞද්ගලික ආයතනය අද (අප්‍රේල් 28) දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත වෝකි ටෝකි යන්ත්‍ර  50 ක් පරිත්‍යාග කරයි

‘Imagine Entertainment’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සජිත් කොඩිකාර විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත මෙම පරිත්‍යාගය සිදු කළේය.