විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත

මැයි 02, 2020

ඉන්දියාවේ කල්කටා සිට සිකුරාදා (අපේ‍්‍රල් 30) දින මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබේ.

පවතින COVID-19 තත්වය හේතුවෙන් ඔවුන් ඉන්දියාවේ අතරමංව සිටියහ.