COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 900 ඉක්මවයි

මැයි 09, 2020

COVID - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රු. මිලියන 900 ඉක්මවන අතර    පරිත්‍යාගයන් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමකට (85737373) බැර කරනු ලැබේ.

පරිත්‍යාග,  බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇති අතර චෙක්පත් / විදුලි පණිවුඩ මාරු කිරීම් මගින් තැන්පතු කළ හැකිය. අධ්‍යක්ෂ ජනරාල්, පරිපාලන කේ.බී. එගොඩවෙල 011 - 2354479/011 - 2354354 දුරකතන අංක ඔස්සේ  විස්තර සඳහා සම්බන්ධ  කර ගත හැක.