කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 15 දෙනෙකු අද (මැයි 09) දින වාර්තා වීමත් සමග සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 255 දක්වා ඉහල යයි

මැයි 09, 2020